2027 April · English
Civil Procedure 1 · Civil Procedure 2 · Commercial Law 1 · Commercial Law 2 · Conveyancing / ඔප්පු ලිවීම · Criminal Procedure · Law of Evidence
පන්තිය සහ ගෙවීම් බලන්න
නීති විද්‍යාලය අවසන් වසර සඳහා සිංහල සහ English මාධ්‍යයෙන් ඉගෙන ගන්න. පාඩම්, සටහන්, විභාග පුහුණුව සහ නීති පුස්තකාලය එකම තැනකින්.
2027 April සහ 2027 Oct විභාග කණ්ඩායම් සඳහා සිංහල සහ English මාධ්‍යයේ පාඨමාලා වෙන වෙනම තෝරාගන්න. විෂයන් හතම එකවර හෝ අවශ්‍ය තනි විෂය මිලදී ගත හැකියි.
Civil Procedure 1 · Civil Procedure 2 · Commercial Law 1 · Commercial Law 2 · Conveyancing / ඔප්පු ලිවීම · Criminal Procedure · Law of Evidence
පන්තිය සහ ගෙවීම් බලන්නCivil Procedure 1 · Civil Procedure 2 · Commercial Law 1 · Commercial Law 1 · Conveyancing / ඔප්පු ලිවීම · Criminal Procedure · Law of Evidence
පන්තිය සහ ගෙවීම් බලන්නවත්මන් පන්ති දිනයන් සහ වේලාවන් ඉක්මනින් මෙහි පළ කෙරේ. නව නිවේදන සඳහා Noticeboard එක බලන්න.
රු. 33,500
සම්පූර්ණ විෂයන් හතේ පැකේජය.
විෂයන් 7ම එකවර මිලදී ගන්න15,000 + 15,000 + 10,000
සිංහල මාධ්‍යය සඳහා. වෙනත් මාධ්‍ය සඳහා පන්තියෙන් තහවුරු කරගන්න.
වාරිකවලින් ගෙවන්නවිෂය අනුව අදාළ ගාස්තුව Courses පිටුවේ දක්වා තිබේ.
තනි විෂයක් මිලදී ගන්නEnglish මාධ්‍යයේ සම්පූර්ණ පැකේජය: ගාස්තුව තහවුරු කිරීමට පන්තිය අමතන්න.
ගෙවීම අනුමත වූ පසු ප්‍රවේශය සක්‍රිය වේ. වත්මන් සාමාන්‍ය වලංගු කාලය මාස 10යි; ඔබට අදාළ අවසාන දිනය My Learning පිටුවේ පෙන්වයි.
ඔබට අවසර ඇති පාඨමාලාවල recordings, PDF සටහන් සහ අමතර අධ්‍යයන ද්‍රව්‍ය එකම තැනකින්.
Online ප්‍රශ්න පත්‍ර, ලකුණු සහ පාඩම් අවසන් කළ ප්‍රගතිය බලන්න.
Android සහ iPhone Home Screen එකට එක් කරගෙන, එකම account එකෙන් LMS එකට පිවිසෙන්න.
එක් කරගන්නා ආකාරයපනත් සහ නඩු තීන්දු වෙන වෙනම ගොනු තුළින් සොයන්න. පන්තිය පළ කරන වගන්ති, සාරාංශ සහ සිංහල/English අධ්‍යයන විස්තර බලන්න. සමහර උසස් පහසුකම් සඳහා වෙනම මාසික සාමාජිකත්වයක් අවශ්‍ය වේ.
අධ්‍යයන පහසුකම් සඳහා ලියාපදිංචි වී login වීම අවශ්‍යයි.
නව පන්ති සහ නීතිමය නිවේදන මෙහි පළ කෙරේ.
නොමිලේ account එකක් සාදා එක්වරක් Demo ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දෙන්න.