YOUR ACADEMY, WITH YOU
SE LAW ACADEMY ඔබේ ෆෝන් එකට
මෙම පිටුවේ link එක සිසුන්ට ලබාදෙන්න. App Store එකක් අවශ්‍ය නැහැ.
Android
- Chrome එකෙන් අපේ website එක විවෘත කරන්න.
- පහළ button එක දිස්වේ නම් එය ඔබන්න. නැත්නම් ⋮ menu එකෙන් “Add to Home screen” / “Install app” තෝරන්න.
- එක් කළ SE LAW ACADEMY icon එකෙන් විවෘත කර login වන්න.
iPhone / iPad
- Safari එකෙන් අපේ website එක විවෘත කරන්න.
- Share button එක ඔබා “Add to Home Screen” තෝරන්න.
- “Open as Web App” පෙනේ නම් සක්‍රිය කර “Add” ඔබන්න.
- එක් කළ icon එකෙන් විවෘත කර login වන්න.
Internet සම්බන්ධතාව අවශ්‍යයි. ඔබේ පාඩම්, ගෙවීම් සහ ප්‍රවේශ අවසර website එකේ සහ web app එකේ එකමයි.
එක් device සීමාව නිසා Safari සහ Home Screen app එක වෙනස් sessions ලෙස හඳුනාගත්තොත්, Adminගෙන් device reset එකක් ඉල්ලන්න.
Login වෙන්න